Man ithaliye sinhala lyrics

 සිරකුසා , සිසිලියා දූපතේ කතානියා ..

ජෙනෝවා , මෙසීනා , ඔබට මා රැවටුණා..වෙරෝනා, මරීනා කර්මෙලා ,තෙරේසාප්රොන්තො මං ඉතාලියේ තනි උනා..කෝමො මං ඉතාලියේ තනි උනා..
පාදොවා මෙත් විලේ සේදුවා පව් ජලේපාදුවා පල්ලියේ අන්තෝනි මුණි දිලේ..බ්රේශියා නගරයේ රෝස කුසුම පල්ලියේරෝමෙ වතිකනුවේ සිහින දේවතාවියේ..ඉතාලියේ පීසා කුලුන හමු වුණා ..හරිම ලස්සනයිනෙ මම පුදුම වුණා ..
සිරකුසා , සිසිලියා දූපතේ කතානියා ..ජෙනෝවා , මෙසීනා , ඔබට මා රැවටුණා..වෙරෝනා, මරීනා කර්මෙලා ,තෙරේසාප්රොන්තො මං ඉතාලියේ තනි උනා..කෝමො මං ඉතාලියේ තනි උනා..
මේ ඍතුවේ..මිලානෝ සීතලයිඒ සීතලේ, ඔයා නෑ හිත පෙලයිදූමො පල්ලියේ දේව හාස්කම රැසයිඇසින් දුටුවනම්, ඔබ උනත් එය සිතයිඑට්නා ගිණි කන්ද ඇවිලුණා..සිත නිවාගන්න තවම බැරි වුණා ..
සිරකුසා , සිසිලියා දූපතේ කතානියා ..ජෙනෝවා , මෙසීනා , ඔබට මා රැවටුණා..වෙරෝනා, මරීනා කර්මෙලා ,තෙරේසාප්රොන්තො මං ඉතාලියේ තනි උනා..කෝමො මං ඉතාලියේ තනි උනා..සිරකුසා , සිසිලියා දූපතේ කතානියා ..ජෙනෝවා , මෙසීනා , ඔබට මා රැවටුණා..වෙරෝනා, මරීනා කර්මෙලා ,තෙරේසාප්රොන්තො මං ඉතාලියේ තනි උනා..කෝමො මං ඉතාලියේ තනි උනා..අල්ලෝරා මං ඉතාලියේ තනි වුණා ..චාඕ මං ඉතාලියේ තනි වුණා ..

Comments