නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
ඒ කවි අහන්න මගෙ සවනට නැති උනි ඉවසුම්
නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
ඒ කවි අහන්න මගෙ සවනට නැති උනි ඉවසුම්
ඔබ පතන කවිය මගේ ඇසින් දකින්න හැකි නම්
ඔබ පතන කවිය මගේ ඇසින් දකින්න හැකි නම්
මා බලා උන්නෙ ඇසේ නිල්ල දිය වී යනකල්
නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
ඒ කවි අහන්න මගෙ සවනට නැති උනි ඉවසුම්
ඇසිපිය නොසලා නිල සේදී රතු වී දැන් නම්
ඇසිපිය නොසලා නිල සේදී රතු වී දැන් නම්
ඒ කඳුලු පිරුණු ඇසට කැමති නැතිදෝ එතරම්
නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
ඒ කවි අහන්න මගෙ සවනට නැති උනි ඉවසුම්
නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
ඒ කවි අහන්න මගෙ සවනට නැති උනි ඉවසුම්
Comments
Post a Comment