Meka sonduru lokayak Lirycs


නන්නානේ නා නන.. නා නන.. නා නන
නනනේ නනා නන.. නනා නන නා.....

මේක සොඳුරු ලෝකයක්‌
සතුටු සිනහා පිරුණු සාදයක්‌..

මේක සොඳුරු ලෝකයක්‌
සතුටු සිනහා පිරුණු සාදයක්‌..
මහතුනේ.. රැගෙන යන්න ඉන් බිඳක්‌
රැගෙන යන්න ඉන්‌ බිඳක්‌

නන්නානේ නා නන.. නා නන.. නා නන
නනනේ නනා නන.. නනා නන නා...

ඇසට කඳුළු එපා.. සොඳුරු දසුන්‌ බොඳවී යාවී..
ළයට සුසුම්‌ එපා.. සෙනෙහෙ පැතුම්‌ පිටවී යාවී..
මහතුනේ.. අපි නටමු ගයමු වයමු හිනාවී..
අපි නටමු ගයමු වයමු හිනාවී..

මේක සොඳුරු ලෝකයක්‌
සතුටු සිනහා පිරුණු සාදයක්‌..
මහතුනේ.. රැගෙන යන්න ඉන් බිඳක්‌
රැගෙන යන්න ඉන්‌ බිඳක්‌

නන්නානේ නා නන.. නා නන.. නා නන
නනනේ නනා නන.. නනා නන නා...

සුර ලෝකෙන්‌ ඇදී.. සුරසැප හස නිබඳ හමාවී..
පෙර පිනකින්‌ අපේ.. මෙහෙම ලොවක උපත ලබාවී...
මහතුනේ.. අපි නටමු ගයමු වයමු හිනාවී..
අපි නටමු ගයමු වයමු හිනාවී..

මේක සොඳුරු ලෝකයක්‌
සතුටු සිනහා පිරුණු සාදයක්‌

මේක සොඳුරු ලෝකයක්‌
සතුටු සිනහා පිරුණු සාදයක්‌..
මහතුනේ.. රැගෙන යන්න ඉන් බිඳක්‌
රැගෙන යන්න ඉන්‌ බිඳක්‌...


Artist: Rohana weerasinghe

singer: Harshana Dissanayake

Comments

Post a Comment