උස්සන් ගොඩ කදු මුදුනට සිසිල ගෙන දෙන
සන්ද්‍යාවේ සුළගත් මට නොදෙයි සැනසුම
සිත්තම් කල සිත ලග සුන්දර පෙම් සිහින
දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම..
නිවාඩුවට වෙනදා වගේ ආවේ ගම රට
මගේ පුංචි කුමාරියගේ මූණ දකින්න
හදාගන්න බැරි තරමට බිදුනේ මග හිත
ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක.....
උස්සන් ගොඩ කදු මුදුනට සිසිල ගෙන දෙන
සන්ද්‍යාවේ සුළගත් මට නොදෙයි සැනසුම
සිත්තම් කල සිත ලග සුන්දර පෙම් සිහින
දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම....
එදා තුරුලූ වී මටදුන් මධු මල් සුවඳ
සදා සිහිකරයි වැටකේ ගහා යට හෙවණ
කඩා හැලෙන කදුලැලි මුසු වෙලා සයුරට
සදාතනික පැතුමන් මිමිනුවා හදවත.....
උස්සන් ගොඩ කදු මුදුනට සිසිල ගෙන දෙන
සන්ද්‍යාවේ සුළගත් මට නොදෙයි සැනසුම
සිත්තම් කල සිත ලග සුන්දර පෙම් සිහින
දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම....
දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම....
දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම....
artist;Chamara weerasinghe
❤❤❤
ReplyDelete