Akasaye dura gimhana iwure sinhala lyrics

ආකාසයේ
දුර ගිම්හාන ඉවුරේ..
ආකාසයේ
දුර ගිම්හාන ඉවුරේ..
මා ඉගිල එන්නම්
ළඟින් තුරුළු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්‍රියේ...
ඔබේ උණුසුමේ රාත්‍රියේ...


නන්නාඳුනන මේ
රන් තාරකාවෙන්
වළා යහන රන්වන් වෙලා..
ඔබේ නුහුරු ගීයෙන්
සදා සොඳුරු බැල්මෙන්
රැයේ පීදිලා යෞවනේ...

ආකාසයේ
දුර ගිම්හාන ඉවුරේ..
ආකාසයේ
දුර ගිම්හාන ඉවුරේ..
මා ඉගිල එන්නම්
ළඟින් තුරුළු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්‍රියේ...
ඔබේ උණුසුමේ රාත්‍රියේ...

මං මුලා කතරේ
කෙම් බිමක්‌දෝ මේ
දිලී නිලන තුරු වැල් අරා..
නිදා නොඉඳ ඉන්නම්
ලියා තබා යන්නම්
ඔබේ ජීවිතේ මා නමින්...

ආකාසයේ
දුර ගිම්හාන ඉවුරේ..
ආකාසයේ
දුර ගිම්හාන ඉවුරේ..
මා ඉගිල එන්නම්
ළඟින් තුරුළු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්‍රියේ...

ඔබේ උණුසුමේ රාත්‍රියේ...

Comments