Muthu sewwemi muthuda hamuuna sinhala lyrics

 මුතූ සෙව්වෙමි මුතුද හමුවුනා..

මිණි සෙව්වෙමි මිණිද සතුවුනා..
රන් සෙව්වෙමි රන්ද හිමිවුනා..
නොලද එකම දෙය පමනකි ඔබගේ ආදරේ...
නොලද එකම දෙය පමනකි ඔබගේ ආදරේ...

මුතූ සෙව්වෙමි මුතුද හමුවුනා..
මිණි සෙව්වෙමි මිණිද සතුවුනා..
රන් සෙව්වෙමි රන්ද හිමිවුනා..
නොලද එකම දෙය පමනකි ඔබගේ ආදරේ...
නොලද එකම දෙය පමනකි ඔබගේ ආදරේ...

මල් පැතුවෙමි මල්ද පිබිදුනා...
පැනි පැතුවෙමි පැනිද ඉතිරුනා..
මල් පැතුවෙමි මල්ද පිබිදුනා...
පැනි පැතුවෙමි පැනිද ඉතිරුනා..
රස පැතුවෙමි රසද වැටහුනා...
නොලද එකම දෙය පමනකි ඔබගේ ආදරේ
නොලද එකම දෙය පමනකි ඔබගේ ආදරේ

මුතූ සෙව්වෙමි මුතුද හමුවුනා..
මිණි සෙව්වෙමි මිණිද සතුවුනා..
රන් සෙව්වෙමි රන්ද හිමිවුනා..
නොලද එකම දෙය පමනකි ඔබගේ ආදරේ...
නොලද එකම දෙය පමනකි ඔබගේ ආදරේ...

නිල්බර සඳ පතා පළ නැතේ...
බැබලෙන තරු පතා පළ නැතේ...
නිල්බර සඳ පතා පළ නැතේ...
බැබලෙන තරු පතා පළ නැතේ...
කිඳුරුලියන් පතා පළ නැතේ..
පතන එකම එක වස්තුව ඔබය ප්‍රිය කතේ
පතන එකම එක වස්තුව ඔබය ප්‍රිය කතේ

මුතූ සෙව්වෙමි මුතුද හමුවුනා..
මිණි සෙව්වෙමි මිණිද සතුවුනා..
රන් සෙව්වෙමි රන්ද හිමිවුනා..
නොලද එකම දෙය පමනකි ඔබගේ ආදරේ...
නොලද එකම දෙය පමනකි ඔබගේ ආදරේ...

මුතූ සෙව්වෙමි මුතුද හමුවුනා..
මිණි සෙව්වෙමි මිණිද සතුවුනා..
රන් සෙව්වෙමි රන්ද හිමිවුනා..
නොලද එකම දෙය පමනකි ඔබගේ ආදරේ...
නොලද එකම දෙය පමනකි ඔබගේ ආදරේ...

Comments