රෑ යාමේ මේ සාදයේ
ගී රාව පාවී ගියේ
ආරාධනා පා
මල් සිනා පා
ආවා සොයා ආදරේ
ආශා මවාලා දෑත දීලා
මේ සීත රෑ යාමේ
රෑ යාමේ මේ සාදයේ
ගී රාව පාවී ගියේ
ආරාධනා පා
මල් සිනා පා
ආවා සොයා ආදරේ
ආශා මවාලා දෑත දීලා
මේ සීත රෑ යාමේ
සිහිනේ සැබෑ
වීලා මෙදා
පාවී නැගී යාවී සදා
මන බැන්ඳු ආනන්ද ගීතේ
නෑ වේදනා දැන් අපේ ලෝකයේ
කදුලැල්ල යාවී මැකීලා
නෑ වේදනා දැන් අපේ ලෝකයේ
කදුලැල්ල යාවී මැකීලා
කියන්නේ පැතුම් මේ
තුටින්නේදකින්නේ
පාලා හදේ ආදරේ හේ
රෑ යාමේ මේ සාදයේ
ගී රාව පාවී ගියේ
ආරාධනා පා
මල් සිනා පා
ආවා සොයා ආදරේ
ආශා මවාලා දෑත දීලා
මේ සීත රෑ යාමේ
ආරාධනා
දෑසේ මවා
පෙම් ගී අසා මා හා රඟා
සැනසෙන්න මේ මල් විමානේ
මේ වාසනාවේ උදානේ අපේ
නැලවෙන්න දෑතේ බැදීලා
මේ වාසනාවේ උදානේ අපේ
නැලවෙන්න දෑතේ බැදීලා
ගයන්නේ වයන්නේ
රගන්නේ සිටින්නේ.
පාලා හදේ ආදරේ
රෑ යාමේ මේ සාදයේ
ගී රාව පාවී ගියේ
ආරාධනා පා
මල් සිනා පා
ආවා සොයා ආදරේ
ආශා මවාලා දෑත දීලා මේ
සීත රෑ යාමේ
රෑ යාමේ මේ සාදයේ
ගී රාව පාවී ගියේ
ආරාධනා පා
මල් සිනා පා
ආවා සොයා ආදරේ
ආශා මවාලා දෑත දීලා
මේ සීත රෑ යාමේ
Comments
Post a Comment